10P Land with House for Sale in Wadduwa.

LAK ADS 18. Juni 2014 0 Aufrufe

Beschreibung

10P Land with House for Sale in Wadduwa.

In Kalutara district, Located nearby Wadduwa, 10 minutes to drive Wadduwa and 20 minutes Panadura town, as well as close to leading schools, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Wadduwa, Panadura. Located Nearby Schools, (Wadduwa Central College, Panadura Balika Vidyalaya, Panadura Sri Sumangala Girls' & Boys' College, Gateway International College), Fast access to Banks, Food Cities, Fuel Center and Government Buildings, market, other Commercial outlets and the Government places etc. 2.5Kms to Panadura town and very closed to Galle Road (5 minutes). 6.5Kms to Southern Express way inter-exchange entrance of Galanigama, Bandaragama.1000Sq Ft. House - 02 Bed rooms, Living, Dining area, Clam and good residential area. Water, Electricity and Clear deed.

Location : Panadura (Wadduwa)

Price : Rs. 1,550,000 (Negotiable)

Contact : 0750542937 / 0711332525

පානදුර නගරයට සමීපයෙන් වටිනා ඉඩමක් සහ ඉදිකෙරෙමින් පවතින නිවසක් විකිණීමට.

වාද්දුව, පානදුර නගර වලට සහ ගාලු පාරට ඉතා සමීපව ඉතා වටිනා පර්චස් 10 ක බිම් කොටසක අඩක් නිමකල නිවස වහාම විකිණේ. දැනට මෙම නිවස සාලය, කෑම කාමරය, නිදන කාමර 02 සමග ජල විදුලි පහසුකම් වලින් යුක්තය. පානදුර නගරයට මිනිත්තු 20 කින් ද වාද්දුව නගරයට මිනිත්තු 10 කින් ද මොරොන්තුඩුව නගරයට මිනිත්තු 4 කින් පමණ ළඟාවීමට හැකි අතර, පාසල් (වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, පානදුර බාලිකා විද්‍යාලය, ශ්‍රී සුමංගල බාලක සහ බාලිකා විද්‍යාලය), ජාත්‍යන්තර පාසල් (ගේට්වේ ජාත්‍යන්තර පාසල) සහ රාජ්‍ය ආයතන (ටෙලිකොම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, ප්‍රධාන තැපැල් කාර්යාලය, කේතුමතී රෝහල) රැසකට ළංව පිහිටා ඇති අතර, නිවසේ සිට මිනිත්තු 5 කින් ගාළු පාරට ප්‍රවිෂ්ට විය හැකිය. තවද දක්ෂිණ ලංකා බණ්ඩාරගම - ගැලණිගම පිවිසුමට කිලෝමීටර 6.5 ක් පමණවේ. මොරොන්තුඩුව නගරයට කිලෝමීටර 1.5 ක් ද වාද්දුව නගරයට කිලෝමීටර 2 ක් ද පානදුර නගරයට කිලෝමීටර 3.5 ද වේ. පිරිසිදු ඔප්පු සහ සියළු පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු වැදගත් පරිසරයකි.

මිල රු. 1,550,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0750542937 / 0711332525