ගුගල් ලොව හොදම කැමරාව තනයි - කාච 17 යි - World Best Camera

LankaAnews 14. Juni 2017 1 Aufruf

Beschreibung

මොහොතකින් තමන් වටා ඇති සම්පූර්ණ පරිසරයම චනලයවීමකින් තොරව ජායාරූප ගත කළ හැකි හෝ වීඩියෝගත කළ හැකි තාක්ෂණයක් පිළිබද ඔබ මෙතෙක් අසා තිබුණාද ? එම විස්මිත අංශක 360ක ආවරණය කරන කැමරා තාක්ෂණය ලෝකයට තිළින කර ඇත්තේ සුප්‍රකට ගුගල් ආයතනයයි. මේ එම කැමරා කාච 17 කින් යුක්ත විස්මිත කැමරාව පිළිබදයි.